Friday, December 2, 2016

රෑ ගන අදුරේ..

රෑ ගන අදුරේ සීතල සුලගෙ නුබෙ උනුසුම මට සනසුමකී..
තනි උන දිවියේ මා යන ගමනේ නුබේ ඇසුර මට සෙනෙහසකී..
හිනැහුනු මුහුනේ.. නා දලු දෙතොලේ
ආදර හැගුමන් මහමෙරකී..
අප යන ගමනේ.. කෙදිනක හෝ මා..
පතන්නෙ නුබ ලග මරනයකී..

1 comment:

  1. මතු අත්භවයෙත් මේ ලෙස හමුවෙමු ජීවිත ගමනේ අත්වැල වී ....

    ReplyDelete